පිලිපීනයට බලපෑ ‘කල්මේගි‘ සුළි කුණාටුව සහ ඇති වූ අයහපත් කාලාගුණය හේතුවෙන් පුද්ගලයින් 59 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ මේ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වී ඇති බවයි.
මෙහිදී ඇතිවූ වර්ෂාපතන සමග ඇතිවූ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- ලබන 23 වන දා සිට කාලගුණික තත්ත්වයේ වෙනසක්
- “ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
- ස්පාඤ්ඤයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 37 කට තුවාල
- හෙරොයින් සමග යුවළක් අත්අඩංගුවට
- චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
- 2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
- අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
- වසරේ මුල් දින 19ට රිය අනතුරු මරණ 120ක්











