පිලිපිනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේට ජාත්‍යන්තර අපරාධ අධිකරණය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබෙනවා.
80 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා ඔහුගේ මත්ද්‍රව්‍යට එරෙහි යුද්දයේ දී සිය ගණනකගේ මරණවලට වගකිව යුතු බවයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරන්නේ.
එම කාලය තුළ දී හිටපු ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් භාවිතා කරන්නන් හා අනෙකුත් සිය ගණනක පිරිසක් කිසිදු විභාගයකින් තොරව මරා දමා ඇති බවට චෝදනා එල්ල වනවා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














