පිලිපීනයේ මින්ඩනාඕ හී භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.1ක වන බවයි.
භූ කම්පනය එරට වේලාවෙන් අද උදෑසන 7.07ට හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද සදහන්.