අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පියල් මනම්පේරි නමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මිද්දෙනියෙන් සොයා ගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඔහුව පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අනුව ඔහුව එළඹෙන ඔක්තෝබර් 22 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරණ ලෙසයි වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට














