Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට එරෙහිව ගම්වාසීන්ගේ විරෝධය

    පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට එරෙහිව ගම්වාසීන්ගේ විරෝධය

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-06-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.234 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ඉඩමක පාස්ටර් ජෙරම් නමැති පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් යාඥා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට යාමේදී පසුගිය වසරේ නොවැම්බර් මස ගම්වාසීන් සහ එම කණ්ඩායම අතර කලහකාරී තත්ත්වයක් ඇති වූවා.

    අද(06) උදෑසන ප්‍රශ්නගත යාඥා මධ්‍යස්ථානයේ ඉදිකිරීමට ප්‍රථම ඉඩමට ආරක්ෂිත බැම්මක් සහ ගේට්ටුවක් ඉදිකිරීමට අවශ්‍ය සිමෙන්ති, ගල් සහ කළුගල් රැගෙන යන අවස්ථාවේදී නාවලපිටිය මීපිටිය අශෝකාරාම විහාරාධිපති කරඳගොඩල්ලේ පියරතන හිමියන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් පැමිණ එම ඉදිකිරීම් කටයුතු නතර කිරීමට පියවර ගැනුණා.

    පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සබාවේ සභාපති සහ ලේකම් දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ ප්‍රශ්නගත ඉඩම වෙත පැමිණි කරඳගොල්ලේ පියරතන හිමියන් සහ ප්‍රදේශවාසීන් නාවලපිටිය පොලිසියේ සහයද ඇතිව කොන්ත්‍රාත් පදනම මත එහි සේවය යොදවා සිටි එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙකු සහ කම්කරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගැනුණා.

    නාවලපිටිය පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ ලේකම් සහ තාක්ෂණික නිලධාරිතුමන්ද අදාළ ප්‍රශ්නගත ඉඩමට කැඳවා මෙම ඉඩම තුළ රාජ්‍ය නිලධාරීන්ට සැබෑ තතු නොපවසවා ආගමික ස්ථානයක් ඇති කිරීමේ සූදානමක් පවතින හෙයින් මෙහි ඉදිකිරීම්වලට අවසරදීමට පෙර හොඳින් විමර්ශන කරන ලෙසත් එසේ නොවුණහොත් ප්‍රදේශවාසීන් සහ ඉදිකිරීම් කටයුතු කරනු ලබන පාර්ශ්වයන් අතර ගැටුමක් දක්වා තත්ත්වය වර්ධනය විය හැකි බවත් කරඳගොල්ලේ පියරත්න හිමියන් නාවලපිටිය පොලිසිය හමුවේ අවධාරණය කර සිටිනවා.

    පෙර පුව​තයතුරු පැදිය උස්සා පැය කිහිපයක් තුළ බඩුත් එක්කම සොරා අල්ලා ගනියි
    ඊළඟ පුව​ත බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කරයි

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group