Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි

    2026-02-07

    නීති විරෝධී දුම්කොළ කිලෝ 1866ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-02-07

    සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

    2026-02-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි
    • නීති විරෝධී දුම්කොළ කිලෝ 1866ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අත්අඩංගුවට
    • සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි
    • ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
    • අනූෂ පැල්පිට ලබන 20 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
    • මහනුවර – ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් යලි ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාස්කු ප්‍රහාරයේ තවත් මොළකරුවෙක් හෙලිවෙයි

    පාස්කු ප්‍රහාරයේ තවත් මොළකරුවෙක් හෙලිවෙයි

    2023-05-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.79 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසර හතරකට පෙර සිදු වූ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවෙකු වූ ලුක්බාන් නලිබ් හෙවත් අබු අබ්දුල්ලා නමැති අල්කයිඩ් ත්‍රස්තයා බවට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ඔස්ට්‍රේලියානු බුද්ධි අංශය සහ ඒරට වික්ටෝරියා පොලිසිය ශ්‍රී ලංකාවේ පොලිසියට සනාත කර ඇතැයි වාර්තා වනවා.

    අබු අබ්දුල්ලා යනු අල්කයිඩා සංවිධානය ලබාදුන් නාමයයි.

    මොහුගේ ශ්‍රී ලාංකික සහකරුවා මොහොමඩ් හක් බව ඔස්ට්‍රේලියානු පොලිසිය දැනුම්දීමෙන් පසු කොළඹ ත්‍රස්ත මර්දන ඒ්කකය ඳරැවුම් භාරයේ සිටි මොහොමඩ් හක්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

    මොහොමඩ් හක් බූස්ස සිරගෙදර ඳරවා සිටි අතර ඔහු ඒ් බව පිළිගෙන ඇත.

    ශ්‍රී ලංකාවට ත්‍රස්ත ප්‍රහාරයක් ඒල්ල කිරීම ඳසහා 2018 දී අල්කයිඩ් ත්‍රස්තයන් පස් දෙනෙකු පූජකයන් වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණි බව මොහොමඩ් හක් තවදුරටත් හෙලිකර තිබෙනවා.

    මෙම අල්කයිඩ් ත්‍රස්තයන් පස් දෙනා සමග පණිවුඩ හුවමාරු කර ගැනීම ඳසහා පවුසන් මොහොමඩ් නැමැත්තා සතු ජංගම දුරකථනය භාවිත කළ බව මොහොමඩ් හක් ත්‍රස්ත මර්දන නිලධාරීන්ට හෙලිකර තිබෙනවා.

    ඒ අනුව පවුසන් නමැත්තාද ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ජනපති රනිල් පාස්කු නඩුවකින් මුදාහැරේ
    easter sunday attack easter sunday bomb attack sri lanka පාස්කු ප්‍රහාරය
    පෙර පුව​තපළාත්  තුනක ආණ්ඩුකාරවරුන්ට ඉවත්වන ලෙස දන්වයි
    ඊළඟ පුව​ත 2022-2023 ශ්‍රි පාද වන්දනා වාරය අවසන්

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි

    නීති විරෝධී දුම්කොළ කිලෝ 1866ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අත්අඩංගුවට

    සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි

    ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි

    2026-02-07

    නීති විරෝධී දුම්කොළ කිලෝ 1866ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-02-07

    සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

    2026-02-06

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අත්අඩංගුවට

    2026-02-06
    ක්‍රීඩා පුවත්

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    2026-02-06

    නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

    2026-02-05

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group