බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කිලිනොච්චිය පුනානි නිරාවි ප්‍රදේශයේ පිහිටි ළිඳකට වැටී සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තිබුණා. එම සිසුවිය 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි බවයි පොලීසිය පවසන්නේ. පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි.