පාසල් ළමුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් වරකාපොල ප්‍රදේශයේදී ඇලකට පෙරලී අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ සිසුන් සඇතුළු මව්පියන් 13කු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව සඳහන්.
රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
වරකාපොළ පොලිසිය සිද්ධිය පිලිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














