Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාසල් රග්බි තරගාවලියේ තවත් තරග කිහිපයක් අද සහ හෙට

    පාසල් රග්බි තරගාවලියේ තවත් තරග කිහිපයක් අද සහ හෙට

    2023-07-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඩයලොග් පාසල් රග්බි තරගාවලියේ තවත් තරග කිහිපයක් අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    ඒ අනුව අද දිනයේ කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය සහ නුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර තරගය පස්වරු 4 ට හැව්ලෝක් පාර්ක් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

    මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට පස්වරු 4 ට පැවැත්වීමට නියමිතයි.

    එමෙන්ම කොළඹ සහිරා විද්‍යාලය සහ ශාන්ත පීතර විද්‍යාලය අතර තරගය මෙන්ම කොළඹ ඉසිතපතන සහ ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගයක් හෙට පස්වරු 4 ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

    මිට අමතරව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය අතර තරගය ද හෙට පස්වරු 4 ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

    පෙර පුව​තලෝක සෞඛ්‍ය සංවිධානය වෙත සමගි ජනබලවේගයෙන් පැමිණිල්ලක්
    ඊළඟ පුව​ත රුපියල තවත් දුර්වල වේ

    සබැ​ඳි පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group