Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්
    • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට
    • ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්
    • වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට
    • කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට
    • දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය
    • පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාලන මිල ඉවත් කලත් ඉහළ නගින සීනි මිල

    පාලන මිල ඉවත් කලත් ඉහළ නගින සීනි මිල

    2023-11-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.23 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සීනිවලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමෙන් පසු වෙළඳපොළේ තවදුරටත් සීනි මිල ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඇතැම් ප්‍රදේශවල වෙළඳසැල් හිමියන් සීනි තොග සඟවා වැඩි මිලට අලෙවි කරන බවට ද තොරතුරු වාර්තා වනවා.

    මේ වන විට වෙළඳපොළේ සුදු සීනි කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර මිලකට අලෙවි වන බවටයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

    මීට පෙර පැකට් නොකළ සුදු සීනි කිලෝවක් රුපියල් 275 කටත් දුඹුරු සීනි කිලෝවක් රුපියල් 330 කටත් උපරිම සිල්ලර මිලක් යටතේ අලෙවි කළ යුතු බවට ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී තිබුණේ ආනයනික සීනි සඳහා පැවති ශත 25 ක බද්ද රුපියල් 50 ක් දක්වා ඉහළ දැමීමත් සමගයි.

    කෙසේ වෙතත් රජය විසින් සීනි සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල පෙරේදා සිට ඉවත් කෙරුණා.

    එවන් පසුබිමක වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ශත 25 හේ බද්දට ගෙන ආ සීනි තොග රජයට පවරාගෙන සතොස සහ සමූපකාර හරහා ජනතාවට අලෙවි කරන බවයි.

    කෙසේ වෙතත් උපරිම සිල්ලර මිල ඉවත් කිරීමත් සමග සීනි මිල තවදුරටත් වෙළදපොළේ ඉහල ගොස් ඇති අතර සීනි හිගයක් ද පවතින බව පාරිභෝගිකයින් මෙලෙස චෝදනා කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/SEENI-MINISSU-EDIT.mp3
    පෙර පුව​තගත වූ මාස කිහිපය තුළ දුම්රිය පිලිපැනීම් 100 කට අධික සංඛ්‍යාවක්
    ඊළඟ පුව​ත වර්තමානයේ ඩෙංගු රෝගයේ වැඩි වර්ධනයක්

    සබැ​ඳි පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    2026-07-21
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group