පාරිසරික ප්‍රශ්න සදහා කඩිනමින් විසදුම් සෙවීමට පරිසර අමාත්‍යාංශය නව වට්ස්ඇප් අංකයක් හදුන්වා දී තිබෙනවා.
පරිසර අමාත්‍යාංශය සදහන් කළේ, 076 641 2029 යන මෙම අංකයට කෙටි පණිවුඩයක් යොමු කිරීමෙන් පාරිසරික ගැටලු දැනුම් දිය හැකි බවයි.
මෙම අංකය සදුදා සිට සිකුරාදා දක්වා සතිය දින 5ම උදෑසන 7 සිට රාත්‍රි 7 දක්වා සක්‍රීයව පවතින බවයි පරිසර අමාත්‍යාංශය සදහන් කළේ.