වසරේ ගතවූ මාස 08 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් රුපියල් කෝටි 13කට අධික දඩමුදල් නියම කර තිබෙනවා.
ඒ අනුව, වැටලීම් 16,530කට අධික ප්‍රමාණයකින් රුපියල් දහතුන්කෝටි හැටඑක්ලක්ෂ පනස්නවදහස් නවසිය අනූනවයක (136,159,999) දඩ මුදලක් මෙසේ නියම කර ඇති බව සදහන්.