පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වුනා.
අද දිනයේ පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 05.30 දක්වා ශ්රී ලංකා ක්රිකට් ආයතනය සම්බන්ධයෙන් විරුද්ධ පාර්ශවය ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.