පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි වෙන් කර ඇත්තේ.
අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පලස්තීන අර්බුදය පිළිබඳ කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතයි.