Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්

    2026-02-01

    පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් පැහැරගෙත් 14 දෙනෙක් අත්අඩංගුවට

    2026-02-01

    අමු ඉඟුරු මිල ඉහළට

    2026-02-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්
    • පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් පැහැරගෙත් 14 දෙනෙක් අත්අඩංගුවට
    • අමු ඉඟුරු මිල ඉහළට
    • වසර ගණනකට පසු හැටන් පදික වෙළෙඳුන් ඉවතට
    • මන්ත්‍රී ශ්‍රීධරන්ගේ රියේ ගැටුණු දෙදෙනෙක් රෝහලට
    • ඉන්ධන මිල සංශෝධනය වෙයි
    • එංගලන්ත ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද පස්වරුවේ
    • වේග සීමා සංශෝධනය මාර්තු මස 31 වනදාට පෙර ක්‍රියාත්මක කිරීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාප් වහන්සේ රෝහල්ගත කරයි

    පාප් වහන්සේ රෝහල්ගත කරයි

    2025-02-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අසනීප තත්ත්වයක් හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ රෝහලකට ඇතුලත් කර ඇතිබව විදෙස් මාධ්‍ය පවසනවා.

    88 හැවිරිදි පාප් වහන්සේට මේවන විටත් උදරය ආශ්‍රිතව සැත්කම් රැසක් සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    පාප් වහන්සේ බ්‍රොන්කයිටිස් රෝගයට වසර ගණනාවක සිට ප්‍රතිකාර ලබමින් සිටි බවද පැවසෙනවා.

    උන්වහන්සේ මෙලෙස රෝහල්ගත කිරීම හේතුවෙන් ඉදිරි දින 03 සඳහා සංවිධානය කර තිබූ රැස්වීම් සියල්ල අවලංගු කර ඇති බව‍යි විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

    පෙර පුව​තලබන සඳුදා අයවැය පාර්ලිමේන්තුවට
    ඊළඟ පුව​ත පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට අනුමැතිය

    සබැ​ඳි පුවත්

    බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්

    පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් පැහැරගෙත් 14 දෙනෙක් අත්අඩංගුවට

    අමු ඉඟුරු මිල ඉහළට

    වසර ගණනකට පසු හැටන් පදික වෙළෙඳුන් ඉවතට

    මන්ත්‍රී ශ්‍රීධරන්ගේ රියේ ගැටුණු දෙදෙනෙක් රෝහලට

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්

    2026-02-01

    පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් පැහැරගෙත් 14 දෙනෙක් අත්අඩංගුවට

    2026-02-01

    අමු ඉඟුරු මිල ඉහළට

    2026-02-01

    වසර ගණනකට පසු හැටන් පදික වෙළෙඳුන් ඉවතට

    2026-02-01
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group