2026 පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ක්රීඩා කරන කණ්ඩායම් ගණන 32 සිට 48 දක්වා වැඩි කිරීමට පාපන්දු සම්මේලනය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව මීට පෙර පාපන්දු ලෝක කුසලානයේ පැවති තරග 64 වෙනුවට 2026දී තරග 104ක් පැවැත්වෙන බවයි එම සම්මේලන නිවේදනය කර ඇත්තේ.
කැනඩාව, ඇමරිකාව සහ මෙක්සිකොව යන රටවල් තුන 2026 පාපන්දු ලෝක කුසලානයේ සම සත්කාරකත්වට දරනු ලබනවා.