පාකිස්ථානයේ රජය සහ එරට ත්‍රස්තවාදී කණ්ඩායමක් වන ජිහාඩ් කණ්ඩායම සමග සෘජු සබදතා පවතින බවට ඉන්දියාව චෝදනා කර තිබෙනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් සදහන් කර ඇත්තෙක් මේ වන විටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
පසු ගිය දා පාකිස්ථාන රජයේ පාර්ශවකරුවන් කිහිප දෙනෙකු සහ ජිහාඩ් කණ්ඩායමේ නායක ජයිෂ් ඊ මොහොමඩ් සමග පැවති සාකච්ඡාවක වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරනය වන බවද එහිදී ඔහු සදහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
- පතරොම් තොගයක් සොයා ගැනේ
- එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
- පුද්ගලයෙක් දිය රකුසාට බිළි
- නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු














