Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි

    2026-02-23

    පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්

    2026-02-23

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි
    • පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
    • මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.
    • කළුතර ප්‍රදේශයේ මාරක අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට
    • යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක්
    • පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්
    • අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාකිස්ථාන කණ්ඩායමට තරගයේ ජය

    පාකිස්ථාන කණ්ඩායමට තරගයේ ජය

    2023-09-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගයෙන් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ සමත් වුණා.

    ඒ බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 7න් පරාජයට පත් කරමින්.

    පාකිස්ථානයේ ලාහෝර්හීදී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 193ක් රැස් කළා.

    එහිදී මුශ්ෆිකර් රහීම් ලකුණු 64ක් සහ නායක ශකීබ් අල් හසන් ලකුණු 53ක් රැස් කළා.

    පන්දු යැවීමේදී හරිස් රවුෆ් ලකුණු 19ට කඩුළු 4ක් සහ නශීම් ෂාහ් ලකුණු 34ට කඩුළු 03ක් බිඳහෙලීමට සමත් වුණා.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 39යි පන්දු 3ක් අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 194ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

    එහිදී ඉමාම් උල් හක් ලකුණු 78ක් සහ මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 63ක් රැස් කිරීමට සමත් වුණා.

    පෙර පුව​තපාස්කු ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි
    ඊළඟ පුව​ත මිසයිල ප්‍රහාර නිසා සිවිල් වැසියන් 32 දෙනෙකු ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි

    පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.

    කළුතර ප්‍රදේශයේ මාරක අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට

    යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි

    2026-02-23

    පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්

    2026-02-23

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23

    නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group