පාකිස්ථානය හා සෞදි අරාබිය, ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් එම ගිවිසුමට අත්සන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එක් රටකට ප්‍රහාර එල්ල කරන්නේ නම් එය දෙරටටම එරෙහි ආක්‍රමණයක් ලෙස සලකනු ලබයි එම ගිවිසුමේ සදහන් වන්නේ.
උණුසුම් පුවත්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
- රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
- මියන්මාරයෙන් මෙරටට සහල් පරිත්‍යාගයක්
- ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි











