2025 පළමු මාස හත තුළ පාකිස්ථානයේ කරච්චි නගරයේ සිදු වූ මාර්ග අනතුරුවල තියුණු වැඩිවීමක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, එම රිය අනතුරුවලින් පුද්ගලයින් 546 දෙනෙකුට ජීවිත අහිමි වී ඇති අතර 8,100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
බර වාහන අනතුරු හේතුවෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ ගණන 165 ක්.
උණුසුම් පුවත්
- නීති විරෝධීව ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට
- රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහකාර රස පරීක්ෂකවරුන් බඳවා ගැනීමට පියවර
- ලබන 23 වන දා සිට කාලගුණික තත්ත්වයේ වෙනසක්
- “ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
- ස්පාඤ්ඤයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 37 කට තුවාල
- හෙරොයින් සමග යුවළක් අත්අඩංගුවට
- චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
- 2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට










