ගතවූ පැය 24 තුළ පාකිස්ථානයේ පංජාබ් ප්‍රාන්තයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 63 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ගොඩනැගිලි කඩා වැටීමෙන් සහ දියේ ගිලී හෝ විදුලි සැර වැදීමෙන් මෙම මරණ වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. පසුගිය මස අවසානයේ සිට ආරම්භ වූ මෝසම් වැසි හේතුවෙන් පාකිස්ථානයේ මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 180 ක්.
උණුසුම් පුවත්
- පිස්තෝල අවියක් සමග අයෙක් අත්අඩංගුවට
- ලක්ෂ 50කට අධික ගංජා හේනක් වටලයි
- දකුණු මුහුදේදී ඇල්ලු බහුදින ධිවර යාත්‍රා 2ක දික්ඕවිට ධිවර වරායට
- මත්ද්‍රව්‍ය භාවිතය පිළිබද සෙවීමට බස් රථවල විශේෂ පරීක්ෂණයක්
- මානව හිමිකම් කොමිසමෙන් අනාවරණයක්
- නිදහස් සැමරුමේ නිල ලාංඡනය හා තේමාව එලි දක්වයි
- පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්












