Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාකිස්ථානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

    පාකිස්ථානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

    2025-11-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.89 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ තරග සංචාරයක් සඳහා අද(08) උදෑසන දිවයිනේ පිටත්ව ගොස් ඇත්තේ චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතුවයි.

    මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය සමග එක්දින තරගාවලියක් සහ ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ පාකිස්තානය සහභාගි වන විස්සයි විස්ස තුන්කොන් තරගාවලියක්ද පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ.

    එක්දින තරගාවලිය නොවැම්බර් මස 11, 13 සහ 15 යන දිනවලදී රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වීමට නියමිතයි.

    තුන්කොන් තරගාවලිය නොවැම්බර් මස 17 වැනිදා සිට රාවල්පින්ඩි හා ලාහෝර් නගරවල පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

    තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    එලෙස පකිස්ථානය බලා යන එක්දින සංචිතය සඳහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුක්තව පහත ක්‍රීඩකයන් නම් කර තිබෙනවා.

    චරිත් අසලංක(නායක), පැතුම් නිශ්ශංක, ළහිරු උදාර, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, මහීස් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසෙ, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුෂාන් සහ එෂාන් මාලිංග ඇතුළත් වනවා.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ එක්දින සංචිතය සඳහා ඩිල්ෂාන් මධුසංක ඇතුළත් කර සිටියදී දණහිසේ ආබාධයකින් සුවය ලබමින් සිටින බැවින් සංචාරය නොකරන බවයි.

    ඒ අනුව ඩිල්ෂාන් මධුසංක වෙනුවට එෂාන් මාලිංග කණ්ඩායමට එක්කර තිබෙනවා.

    මේ අතර විස්සයි විස්ස සංචිතය සඳහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතුව පහත ක්‍රීඩකයින් 16 දෙනා නම් කර තිබෙනවා.

    චරිත් අසලංක(නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිල් මිෂාර, දසුන් ශානක(උප නායක), කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු සහ එෂාන් මාලිංග.

    විස්සයි විස්ස සංචිතය සඳහා මතීෂ පතිරණ නම් කර තිබුණද මෑතකදී ඔහු ආබාධයකට ලක්ව තවමත් සුවය ලබමින් සිටින බැවින් සංචාරය නොකරන බවත් ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

    පෙර පුව​තකොටපොළ සමූපයේ බලයත් පොහොට්ටුවට
    ඊළඟ පුව​ත පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට විරුද්ධ වූ අයෙකුට ප්‍රහාරයක්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group