Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාකිස්තාන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද

    පාකිස්තාන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද

    2023-07-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.44 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.

    මෙම තරගයේ දෙවැනි දිනය වූ ඊයේ දිනය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 10 කට පමණක් සීමා කරමින් තරගය නිමා කිරීමට සිදු වුණා.

    ඊයේ පෙරවරු 10ට ආරම්භ කෙරුණු තරගය පෙරවරු 10.45 ට පමණ වර්ෂාව හේතුවෙන් නතර කළ අතර, අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

    මෙහිදී ක්‍රියාත්මක වූ පන්දුවාර 10 තුළදී පාකිස්තානය ලකුණු 33 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාවට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

    ඒ අනුව පාකිස්තාන කණ්ඩායම දෙවන දිනය නිමා වන විට සිය පළමු ඉනිම සදහා පන්දුවාර 38යි පන්දු තුනක් අවසානයේ කඩුළු දෙකක් දැවී ලකුණු 178ක් ලබා සිටියා.

    තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 166ක්.

    ඒ අනුව පාකිස්තාන කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 12ක් ඉදිරියෙන් පසුවනවා.

    පෙර පුව​තශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර අවබෝධතා ගිවිසුමක්
    ඊළඟ පුව​ත මුස්ලීම් දේවස්තානයක සිදුවූ පිපිරීමකින් පිරිසක් ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group