පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හයිඩර් අලි එංගලන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයද මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ලිංගික අතවර චෝදනාවක් මත සිදුකරෙන පරීක්ෂණයට අදාලවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එංගලන්තයේ මැන්චෙස්ටර් පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
- ඇෆ්ගනිස්තානයේ අයහපත් කාලගුණයෙන් 17 ක් ජීවිතක්ෂයට
- කොරතොට වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
- වැසි තත්ත්වයේ වැඩිවීමක්
- මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම අද
- ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
- ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි













