Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාකිස්තාන කණ්ඩායම හමුවේ ඉන්දීය කණ්ඩායමට ලකුණු 06ක ජයක්

    පාකිස්තාන කණ්ඩායම හමුවේ ඉන්දීය කණ්ඩායමට ලකුණු 06ක ජයක්

    2024-06-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති තරඟයෙන් ලකුණු 06ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.
    තරඟය ආරම්භ කිරීමට පෙර සහ තරඟය ආරම්භ කළ පසු වර්ෂාවෙන් බාධා එල්ල වුවද නියමිත පන්දුවාර 20 ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුණා.
    මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 119ක් රැස් කළා.
    එහිදී රිෂාබ් පාන්ට් ලකුණු 42ක් සහ අක්සාර් පටෙල් ලකුණු 20ක් රැස් කිරීමටයි සමත් වුණේ.
    පන්දු යැවීමේදී නසීම් ශාහ් ලකුණු 21කට කඩුලු 03ක්, හරිස් රවුෆ් ලකුණු 21ට කඩුලු 3ක් සහ මොහොමඩ් අමීර් ලකුණු 23ට කඩුලු 2ක් බිඳ හෙලුවා.
    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 113ක් පමණයි.
    පාකිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මොහොමඩ් රිස්වාන් ලකුණු 31ක් රැස් කිරීමට සමත් වුණා.
    පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රාහ් ලකුණු 14 කඩුලු 3ක් සහ හර්ඩික් පාන්ඩ්‍යා ලකුණු 24ට කඩුලු 2ක් බිඳ හෙළුවා.

    ආශ්‍රීත පුවත්:  පාකිස්තාන - එංගලන්ත තෙවැනි T20 තරඟය අතහැරදමයි
    #srilanka #cricket
    පෙර පුව​තඅඛණ්ඩව 3 වන වරටත් මෝදි දිවුරුම් දෙයි
    ඊළඟ පුව​ත හුංගම ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group