Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට

    2026-02-02

    ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-02

    ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි

    2026-02-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට
    • ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
    • ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි
    • කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට
    • අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්
    • අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
    • නීතිඥවරයෙකුගේ රථයකට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට
    • ගංගාරාම විහාරස්ථානය ආශ්‍රීතව විශේෂ රථවාහන සැලසුමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාකිස්තානු කාන්තාවන්ට ලකුණු 293ක ඉලක්කයක්

    පාකිස්තානු කාන්තාවන්ට ලකුණු 293ක ඉලක්කයක්

    2025-09-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.64 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය මේ වන විට පැවැත්වෙනවා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

    ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 46 තුලදී ලකුණු 292ක් ලබාගැනීමට සමත් වූවා.

    එහිදී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම වෙනුවෙන් Tazmin Brits සහ Laura Wolvaardt ශතක ලබාගැනීමට සමත් වූවා.

    Tazmin Brits නොදැවී පන්දු 141කදී ලකුණු 171ක් ලබාගැනීමට සමත් වූවා.

    ඊට හයේ පහර හතරක් සහ හතරේ පහර විස්සක් ඇතුළත්.

    පන්දු 129කදී හතරේ පහර 10ක් සමගින් ලකුණු 100ක් ලබාගැනීමට Laura Wolvaardt සමත් වූවා.

    සෙසු ක්‍රීඩිකාවන් ලකුණු ලබාගැනීමට සමත්වූයේ නෑ.

    පන්දු යැවීමේ පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Diana Baig කඩුලු දෙකක් දවාගැනීමට සමත් වූවා.

    ලකුණු 293ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 58ක් ලබාගැනීමට සමත්ව සිටිනවා.

    නොදැවී පන්දුවට පහර දෙන Omaima Sohail ලකුණු 40ක් ලබාගැනීමට සමත් වූ අතර Sidra Amin නොදැවී ලකුණු 16ක් ලබාගැනීමට සමත් වූවා.

    පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් පන්දුවාර 36කදී ලකුණු 255ක් ලබාගත යුතු වනවා.
    තරගය ලාහෝර්හිදී දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙනවා.

    පෙර පුව​තවෙල්ලාලගේ අද රෑ යළි ඩුබායි යයි
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා කෙටි කාලීන ණය ශේණිය ඉහළට

    සබැ​ඳි පුවත්

    රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට

    ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි

    කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට

    අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට

    2026-02-02

    ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-02

    ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි

    2026-02-02

    කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට

    2026-02-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group