පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළදී ඝාතනය කර ඇති බවට වූ පුවතක් එරට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා.
එමෙන්ම ඉම්රාන් ඛාන්ගේ සුවදුක් බැලීමට පැමිණි ඔහුගේ සහෝදරියන් තිදෙනාද බන්ධනාගාරයෙන් පිටතදී පොලිස් ප්‍රහාරයකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මේ වනවිට ඉම්රාන් ඛාන් රඳවා සිටින ආඩියාලා බන්ධනාගාරය ඉදිරිපිට ඔහුගේ පක්ෂයේ ආධාරකරුවන් රැඳී සිටින බවද වාර්තා වනවා.
උණුසුම් පුවත්
- රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්
- නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා
- කැස්බෑ බිත්තර 117ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි
- ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- ෆෝන් එකක් නිසා 14 හැවිරිදි දැරියට අත්වූ ඉරණම
- දිස්ත්‍රික්ක හතරක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි වැසි
- නිධන් සෙවූ පහක් මාට්ටු වෙයි













