ශේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරු ලෙස නම් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දුන් නිර්දේශය සදහා ව්‍යස්ථාදයක සභාවේ ඒකමතික අනුමැතිය හිමිව තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම පසුගියදා ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව ඊයේ රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේදී ඊට අනුමැතිය හිමි ව ඇති බවයි වාර්තා වුනේ.