බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ප්රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ වැඩසටහනට අදාල සියලුම රාජකාරිවලින් හෙට (8) සිට ඉවත් වන බව ශ්රී ලංකා ප්රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පැවසීය.