Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රසිද්ධ ගායකයෙක් අධිකරණයේදී වරද පිළිඅරන්

    ප්‍රසිද්ධ ගායකයෙක් අධිකරණයේදී වරද පිළිඅරන්

    2025-11-20කියවීමට මිනිත්තු 2ක් ගතවේ.101 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තම බිරිඳගේ අසභ්‍ය වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා ඇයගේ නැගණියට යොමු කිරීමේ චෝදනාවට වරද පිළිගන්නා බව ප්‍රසිද්ධ ගායන ශිල්පියෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ අද (20) ප්‍රකාශ කළා.

    පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි සැකකාර ගායකයාට අසභ්‍ය ප්‍රකාශන ප්‍රචාරය කිරීමට අදාළ චෝදනාව ඉදිරිපත් කරනු ලැබුවා.

    සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවා දායකයා වරද පිළිගෙන නඩුව කඩිනමින් අවසන් කර ගැනීමට කැමති බවයි.

    සැකකරුගේ බිරිඳ විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත මෙම නඩුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

    වසර දහයක් පමණ සැකකරු සමඟ විවාහ වී සිටි බිරිඳ, ඔහුගේ නොමනා හැසිරීම් හේතුවෙන් මවගේ නිවසට ගොස් ජපානයේ තරුණයකු සමඟ දුරකථනයෙන් සබඳතා පවත්වා තිබෙන අතර පසුව ඔවුන් දෙදෙනා නැවත සමථයකට පත්වී යළි විවාහ දිවිය ආරම්භ කර තිබෙනවා.

    ඉන් අනතුරුව, සැකකාර ගායකයා පැමිණිලිකාරියගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කර ඇති අතර, එහි පණිවිඩ හුවමාරුවකදී ලබාගත් නිරුවත් ඡායාරූපයක් දැක තිබෙන බව සඳහන් කළා.

    සැකකරු එම ඡායාරූපය බිරිඳගේ නැගණියට වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ යොමු කිරීම සම්බන්ධයෙන් බිරිඳ විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.

    1983 අංක 22 දරණ අසභ්‍ය ප්‍රකාශන (සංශෝධිත) පනතේ වගන්ති යටතේ අසභ්‍ය ප්‍රකාශ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා ගොනු කර තිබුණා.

    සැකකරු චෝදනාවලට වරද පිළිගැනීම ප්‍රකාශ කිරීමෙන් පසුව, මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුගේ පෙර වැරදි සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට නියෝග කළා.

    පැමිණිලිකාරිය අද දින අධිකරණයේ පෙනී නොසිටීම යන කරුණද සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, නඩුව නැවතත් දෙසැම්බර් 19 දින කැඳවීමට නියෝග කරනු ලැබුවා.

    පෙර පුව​තතංගල්ලට ගෙනා බෝට්ටුවෙන් හමු වූ දේ
    ඊළඟ පුව​ත මාපිය රැකවරණ දීමනාව සම්බන්ධයෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group