ප්‍රවීණ සංගීතඥ, වාදන සහ ගායන ශිල්පී ආනන්ද පෙරේරා මහාත අභාවප්‍රාප්ත වුණා.
මහනුවර මහරෝහලේදී ඊයේ ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි ඔහුගේ ඥාතීන් සඳහන් කළේ.
ආනන්ද පෙරේරා මහාතලංකාවේ බිහිවූ විශිෂ්ට සංගීතවේදියෙක් වනවා.
මෙරට ජන සංගීතයේ සිට පෙරදිග ශාස්ත්‍රීය සංගීතය මෙන්ම බටහිර සංගීතය දක්වාත්, ඇමරිකානු හා අප්‍රිකානු ජනසංගීත විධීන් කෙරෙහිත් ශාස්ත්‍රීයමය අවධානය යොමු කරමින් ඒ මහාත සංගීතමය කටයුතු සිදු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- රුපියල් මිලියන 21කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ලාංකිකයෙකු මාට්ටු
- පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
- ඇෆ්ගනිස්ථානයේ සිදු වූ භූ කම්පනයකින් 7 දෙනෙකු ජීවිතක්ෂයට
- ඉන්දියාවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 16 ක් ජීවිතක්ෂයට
- ඇල්ල-වැල්ලවාය මාර්ගයේ අනාරක්ෂිත ස්ථානය සංවර්ධනය කෙරේ
- අධිකරණ සේවයේ 20 ක් රාජකාරිවලින් ඉවත් කෙරේ
- වන සුරැකුම් ඒකාබද්ධ මෙහෙයුම අද සිට
- හල්දුම්මුල්ල රක්ෂිතයේ කංසා හේන් 6ක් විනාශ කෙරේ











