ප්‍රමිතියෙන් තොර ආහාර පාන අලෙවි කළ ආපන ශාලා 2103කට එරෙහිව නඩු පවරා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ පසුගිය සතිය වන විට ආපනශාලා 19 107ක පරීක්ෂා කිරීම් සිදුකළ බවයි.
මේ අතර ප්‍රමිතියෙන් තොර මිනුම් උපකරණ පවත්වාගෙන ගිය වෙළදුන් 500කට එරෙහිව නඩු පවරන බව මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව සදහන් කළා.