Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බව – නැදුමාරන් කියයි

    ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බව – නැදුමාරන් කියයි

    2023-02-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.43 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එල්ටීටීඊ නායක වේ`ඵපිල්ලේ ප්‍රභාකරන් මියගොස් නොමැති බවත් ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවත් ලෝක දෙමළ සම්මේලනයේ ප්‍රධානි ෆාලා නැදුමාරන් ප්‍රකාශ කර තිබෙනවා.

    අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

    මෙම ප්‍රකාශය හේතුවෙන් ඉන්දියාව තුළ මහත් කැළඹීමක් ඇතිව තිබෙන බව සඳහන්.

    කෙසේ වෙතත් නැදුමාරන් පවසන පරිදි එල්ටීටීඊ නායකයා දැනට සිටින ස්ථානය පිළිබඳව කිසිදු තොරතුරක් ඔහු විසින් මෙම මාධ්‍ය හමුවේදී සඳහන් නොකළ බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

    මේ අතර ජේ්‍යෂ්ඨ ඉන්දීය මාධ්‍යවේදීයෙකු වන ආර්.කේ.රාධක්‍රිෂ්ණන් පවසන්නේ ප්‍රභාකරන් ජිවතුන් අතර සිටින බවට සිදු කරන මෙවැනි අසත්‍ය ප්‍රකාශ හරහා ශ්‍රී ලංකාවේ ජනකොටස් අතර ගැටුම් ඇතිවිය හැකි බවයි.

    ඒ හේතුවෙන් මෙවැනි අසත්‍ය ප්‍රකාශවලට හසු නොවන ලෙසට ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    මේ අතර ෆෙඩරල් රාජ්‍යයක් ලබා ගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ මහත්මිය අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/DAYANA-GAMAGE-EDIT.mp3

    ආශ්‍රීත පුවත්:  වේලුපිල්ලේ ප්‍රභාකරන් සම්බන්ධයෙන් යුධ හමුදාවෙන් ප්‍රකාශයක්
    Fala Nadumaran Prabakaran
    පෙර පුව​තවී මිලදී ගැනීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කරයි
    ඊළඟ පුව​ත ජාතික සභාවෙන් විදුලිබල මණ්ඩලයට දැනුම් දීමක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group