Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි
    • කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
    • දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
    • නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
    • ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    • සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් පරදා සත්කාරක ඉන්දීය කණ්ඩායමට තියුණු ජයක්

    ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් පරදා සත්කාරක ඉන්දීය කණ්ඩායමට තියුණු ජයක්

    2023-10-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.20 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ඕස්ටේ‍රලියානු කණ්ඩායම පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට  සමත් වුණා.

    මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ටේ‍රලියානු කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 199ක්.

    මෙහිදී ස්ටීවන් ස්මිත් ලකුණු 46 ක් හා ඩේවිඩ් වෝනර් ලකුණු 41 ක් රැස් කළා.

    පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ජස්ප්‍රිට් බුම්රා හා කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 2ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

    ඒ, ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 2 ක් තුළ බිද වැටුණු පසුබිමකයි.

    ඉෂාන් කිෂන්, රෝහිත් ෂර්මා හා ශ්‍රේයස් අයියර් එලෙස ලකුණු නොලබා දැවී ගියේ පන්දුවාර 2ක් පමණක් අවසන්ව තිබියදීයි.

    කෙසේ වෙතත්, අනතුරුව විරාත් කෝලි සමගින් පිටියේ එක් වූ කේ එල් රාහුල් සිව්වැනි කඩුල්ල සදහා පන්දු 215 කින් ලකුණු 165ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

    ඒ අනුව එහිදී විරාත් කෝලි ලකුණු 85 ක් රැස් කළ අතර, කේ.එල් රාහුල් නොදැවී ලකුණු 97 ක් ලබා ගත්තා.

    පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් කඩුලු 3 ක් හා මිචෙල් ස්ටක් කඩුල්ලක් බිද හෙලුවා.

    පෙර පුව​තපලස්තීන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ 250කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වන තරඟය අද

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group