ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, වයඹ, බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත්වලට මෙන්ම හම්බන්තොට සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලට මෙලෙස අකුණු අනතුරු සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් ක්‍රියාක්මකයි.
අකුණු සහ ගිගුරුම් වැසි පවතින අවස්ථාවල පහත ආරක්ෂිත පියවර අනුගමන කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවවාද කර තිබෙනවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට









