- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි
ප්‍රධාන පුවත
ජින්තුපිටියේ වෙඩි තැබීමක් – අයෙක් මරුට – දරුවන් දෙදෙනෙකුට තුවාල
වෙරළබඩ පොලිස් බලප්‍රදේශයේ ජින්තුපිටිය 125 වත්ත ප්‍රදේශයේදී ඊයේ(16) රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයා ජීවිතක්ෂයට…
ඩුබායිහිදී ඇල්ලූ අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනො සහ කාන්තාව දිවයිනට
ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් සහ මුදල් වංචාවක විමර්ශන…
අද දවසේ කාලගුණ තත්ත්වය
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු නියෝජිතයන් අතර හමුවක්
රජයේ ප්රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුව පවසනවා.…
19 න් පහළ කාන්තා ක්‍රකට් කණ්ඩායමට ජයග්‍රහණයක්
19 න් පහළ පන්දුවාර 20 යි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම…
මන්ත්‍රී අර්චුනාව අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග
මන්ත්‍රී අර්චුනාව අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින්…
18 වංගුව වසා දැමේ
පවතින අයහපත් කාළගුණය හේතුවෙන් මහනුවර මහියංගණය මාර්ගයේ 18 වංගුව මාර්ගය වසා දැමීම සදහා තීරණය කර…
අල්ලස් ලබාගත් ආගමන විගමන බලයලත් නිලධාරීවරයෙක් අත්අඩංගුව
අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත වැලිසර ආගමන විගමන රැදවුම් මධ්‍යස්ථානයේ බලයලත් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින්…
බුද්ධි අංශයට නව ප්‍රධානියෙක්
ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222




















