ප්‍රධාන පුවත
බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා…
බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට අද(23) ඉදිරිපත්…
සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලැබූ ඉන්ධන…
ට්‍රම්ප්ගේ උපන්දින සැමරුමේ හමුදා පෙළපාලියට එරෙහිව මහජන විරෝධය
එක්සත් ජනපද ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප්ගේ 79 වන ජන්ම දිනය වෙනුවෙන් ධවල මන්ධිරය ආශ්‍රිතව විශේෂ හමුදා…
මිනිසෝටා නීති සම්පාදකයෙකුට වෙඩි තැබූ පුද්ගලයා සොයා ඇමරිකාව පුරා මෙහෙයුම්
ඊයේ දින ඇමරිකාවේ මිනිසෝටා ඩිමොක්‍රොටික් ප්‍රාන්ත නීති සම්පාදකයකුට මාරාන්තික වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. එම…
අතේ තනතුරු මට එපා – මෛත්‍රී කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්ව ඇති පරාජිත තත්ත්වයෙන් ගොඩඒම සඳහා වහාම පක්ෂය භාරගෙන අවශ්‍ය ප්රතිසන්ධාන…
තමිල්නාඩු කන්කසන්තුරේ බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි
ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා…
ඉන්දියාවේදී හෙලිකෝප්ටර් යානයක් කඩා වැටෙයි
ඉන්දියාවේ ඩෙහ්රාඩූන් සිට කෙදර්නාත් දක්වා පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා. හෙලිකොප්ටර් යානය…
ටෙහෙරානයේ ශ්හරාන් තෙල් සංකීර්ණයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක්
ඊශ්‍රායලය ඉරාණයේ සිවිල් සහ බලශක්ති ඉලක්ක වෙත තව දුරටත් පහර දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය…
ප්‍රදේශ රැසකට තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222




















