ප්‍රධාන පුවත
බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා…
බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට අද(23) ඉදිරිපත්…
සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලැබූ ඉන්ධන…
ආහාර සුරක්ෂිතතාව තහවුරු කළ යුතු බව අගමැතිනිය කියයි
අපද්‍රව්‍යවලින් ඔබ්බට දකුණු ආසියාවේ පෝෂණ ගුණත්මකභාවය වැඩි කිරීම සඳහා ආහාර, ජලය සහ බලශක්ති ප්‍රශස්තකරණය” යන…
හයිද්‍රාබාද් ගුවන් තොටුපළට බෝම්බ තර්ජනයක්
ඉන්දියාවේ හයිද්‍රාබාද් බෙගම්පෙට් ගුවන්තොටුපළට බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන් තර්ජනයක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.…
කොළඹ මහ නගර සභාවේ මුල් පුටුව ව්‍රායි ට
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ ව්‍රායි කැලී බල්තසාර්් මහත්මිය…
කොළඹ මහ නගර සභාවේ මංගල සභාවාරයේ උණුසුම් තත්ත්වයක්
කොළඹ මහ නගර සභාවේ මංගල සභා වාරය අද පැවැත්වෙනවා. මේ වන විට මහ නගර සභාව…
VIDEO : ආණ්ඩුවට බිම් මට්ටමේ ජනතාවගේ අප්‍රසාදයක් ඇති වෙලා
බිම් මට්ටමේ ජනතාවත් සමග කතා කිරීමේදී ආණ්ඩුවට යම් අප්‍රසාදයක් තියෙන බව පෙනෙන්නට ඇති බවත් වත්මන්…
ඇන්ටාක්ටිකාවේ පෙන්ගුයින් ගහණය සම්බන්ධයෙන් අණාවරනයක්
ඇන්ටාක්ටිකාවේ අධිරාජ්‍ය පෙන්ගුයින් ගහණය 4 /1 කින් අඩු වී ඇති බව නවතම පරීක්ශණයකින් අණාවරනය කර…
ජපාන අගමැති සහ එක්සත් ජනපද ජනපති හමුවකට සැරසෙයි
ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා හා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පුද්ගලික හමුවක් සිදු…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222




















