- චාමර සම්පත්ට නඩු 4කට ඇප
- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
- කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය අදින් ඇරඹේ
- පළාත් 8ක ඉලෙක්ට්රොනික ආදායම් බලපත්ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
- පනිච්චම්කුලම ප්රදේශයේ ද්විත්ව මනුෂ්ය ඝාතනයක්
- ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ප්රධාන පුවත
ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත්…
22 ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන…
හජ් උත්සවය අදයි
මේ වසරේ හජ් උත්සවය අදට යෙදී තිබෙනවා. අති දුෂ්කර කාල පරිච්ජේදයක නැවුම් අපෙක්ෂා සහිත අනාගතයක්…
ණය ප්රතිව්යුහගත කිරීමේ යෝජනා අද කැබිනට් මණ්ඩලයට
විදේශීය මෙන්ම දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේ යෝජනා අද පැවැත්වෙන විශේෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.…
ශ්රී ලංකාව ලෝක බැංකුව සමඟ ඩො. මි. 500 ක අයවැය ආධාර සඳහා ගිවිසුමකට එළැඹේ
කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ශ්රී ලංකාව ලෝක බැංකුව සමඟ ඩොලර් මිලියන 500 ක අයවැය ආධාර…
අස්වැසුම අභියාචනා ලබන මස 10 වැනි දින දක්වා භාරගනී
අස්වැසුම සම්බන්ධව සමාජයේ පුද්ගලයන් අතර සහ සමෘද්ධි ප්රතිලාභීන් අතර මේ දිනවල විවිධ කතාබහ මෙන්ම මත…
මීලඟ ශ්රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමෙහි සාකච්ඡාව අගෝස්තුවේදී පැවැත්වේ
ශ්රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ පස්වෙනි සාකච්ඡා වටය ඊයේ කොළඹ දී ආරම්භ…
ඩො . බිලියන 1.2ක් ආයෝජනය කිරීමට චීන සමාගමක් සූදානමින්
ඩොලර් බිලියන 1.2 ක මුදලක් කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට සුදානමින් සිටින බව චීන සමාගමක්…
යුරෝපය බලා ගිය ජනපති යළි දිවයිනට
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා යුරෝපා සංචාරය නිමා කරමින් අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණ තිබෙනවා. අප…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















