ප්‍රධාන පුවත
දෙහිවල වෙඩි තැබීමකට සම්බන්ධ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට
විදේශීය රටක නිෂ්පාදිත රිවෝලවර් අවියක් සමග සැකකරුවෙක් බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුට ගෙන තිබෙනවා. ලිසිය කියා සිටියේ පසුගිය වසරේ දෙසැම්බර් මස…
මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන…
අනුෂ පැල්පිට අත්අඩංගුවට
හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් වූ අනුෂ පැල්පිට මහතා…
කීරි සම්බා වෙනුවට GR-11
පෞද්ගලික අංශය මගින් කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන ජී.ආර්. 11 නමැති ආදේශක සහලක් ආනයනය…
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයට අද අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට මර්ගයේ දුම්රිය…
හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්.…
අන්තර්ජාලයෙන් මුදල් සොයන්න ගොස් වංචාවන්ට හසුවීමේ සිදුවීම් ඉහලට
අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීම් පිළිබඳ වංචාවන්ට හසුවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බව…
දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණ තත්ත්වයක්
දිවයිනේ ප්‍රදේශ රැසක අද තද වැසි ඇතිවිය හැකිව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු -…
මවගේ ඝාතනයට දියණිය අල්ලයි
කහවත්ත වැල්ලදුර ප්‍රදේශයේ පසුගිය නොවැම්බර් 13 වනදා සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් සැකකාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට…
2024 අයවැය තෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි – Video
2024 අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 41කින් සම්මත වී තිබෙනවා. අයවැය තෙවනවර කියවීමේ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222



















