බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මෙම වසරේ දැකගත හැකි ප්‍රධානම උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ සහ හෙට අලුයම් කාලයේ දැගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසනවා. පර්සීස් තාරුකාව ආශ්‍රිතව සිදුවන බැවින් මෙම උල්කාපාත වර්ශාව පර්සීස් වශයෙන් නම්කර තිබෙනවා. වාර්ෂිකව දැකගත හැකි දෙවැනි විශාලතම උල්කාපත වර්ෂාව ද මෙයයි.