දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් එච්අයිවී ආසාදිතයින් රැසක් පසුගිය දා වාර්තා වුණා.
මේ අනුව අනාරක්ෂික ලිංගික සම්බන්ධතා පැවැත්වීම තුළින් බොහෝ පිරිස් මෙලෙස එච්අයිවී ආසාදිතයින් බවට පත් වී ඇති බවටයි ජාතික ඒඩ්ස් මර්ධන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය පැවසුවේ.
ඇය මෙම අදහස් දැක්විම සිදු කළේ අද දින වී එෆ්එම් කතා මිනිස්ට්‍රි කාලීන වැඩසටහනට එක් වෙමින්.
මේ එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඒඩ්ස් මර්ධන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය.