ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තු පවසනවා.
ඒ අනුව උතුරු,උතුරු මැද,නැගෙනහිර ,ඌව සහ දකුණු පළාත් වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් මිලිමීටර 50 ට වැඩි වැසි ඇති වන බවයි එම දෙපාර්තුමේන්තුව පැවසුවේ.
වැසි සමග ඇති වන තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදු වන අනතුරු වලක්වා ගැනීම සදහා පියවර ගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.