ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
ඒ කළුතර මධ්‍යම හන්දියේ බේරුවල දක්වා සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන්.
ඒ අනුව අද අලුයම 4.00 සිට හෙට උදෑසන 8.00 දක්වා පැය 28ක කාලයක් පයාගල, බේරුවල සහ අලුත්ගම යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කලේ.