කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීමත් සමග බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
උණුසුම් පුවත්
- නීති විරෝධීව ගෙන්නූ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට
- විමල්ට පොලිසියෙන් කැඳවීමක්
- නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
- බැකෝ සමන්ගේ මස්සිනා අත්අඩංගුවට
- කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පනී
- දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවට 3,668,000ක ආදායමක්
- කෙහෙල්බද්දර පද්මේට අයත් ගිනි අවියක් සොයාගැනේ
- දෙහිවල දුම්රිය ස්ථානය අසල වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අයෙක් අත්අඩංගුවට