Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අද දවසේ කාලගුණ තත්ත්වය – මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-02-06

    පස් කණ්ඩියක් කඩා වැටී අයෙක් මරුට

    2026-02-06

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    2026-02-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අද දවසේ කාලගුණ තත්ත්වය – මිලිමීටර් 50ට වැඩි වැසි
    • පස් කණ්ඩියක් කඩා වැටී අයෙක් මරුට
    • මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්
    • ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට
    • අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර
    • කොරියාවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පැසසුම්
    • ශ්‍රී සර්වඥධාතුන්වහන්සේලා වැදපුදාගැනීමට ගංගාරාම පුදබිමට දැවැන්ත ජනකායක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2024-06-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
    එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ක තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

    ආශ්‍රීත පුවත්:  කාලගුණයෙන් දිස්ත්‍රික් 08ක පුද්ගලයන් 33,493ක් පීඩාවට
    #srilanka #weather
    පෙර පුව​තමාස 05ට පසු ලොරෙන්සෝ පුතා දිවයිනට පැමිණෙයි
    ඊළඟ පුව​ත ඉන්දු – ඕස්ටේ්‍රලියා තරගය අද

    සබැ​ඳි පුවත්

    අද දවසේ කාලගුණ තත්ත්වය – මිලිමීටර් 50ට වැඩි වැසි

    පස් කණ්ඩියක් කඩා වැටී අයෙක් මරුට

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්

    දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට

    අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අද දවසේ කාලගුණ තත්ත්වය – මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-02-06

    පස් කණ්ඩියක් කඩා වැටී අයෙක් මරුට

    2026-02-06

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    2026-02-05

    ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්

    2026-02-05
    ක්‍රීඩා පුවත්

    නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

    2026-02-05

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group