Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    2026-02-23

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    2026-02-23

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
    • මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
    • පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
    • රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
    • ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
    • ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්
    • මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි
    • පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ භාවිතය සහ රෝගීන් සදහා නිර්දේශ කිරීම පිළිබද ජාතික මාර්ගෝපදේශය එළිදැක්වේ.

    ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ භාවිතය සහ රෝගීන් සදහා නිර්දේශ කිරීම පිළිබද ජාතික මාර්ගෝපදේශය එළිදැක්වේ.

    2024-08-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගෝලීය ක්‍රමවේදයට අනුව යමින්, ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ භාවිතය පිළිබද වෛද්‍යමය මූලධර්ම මත පදනම්ව ජාතික මාර්ගෝපදේශණය කාලීනව යාවත්කාලින කර ප්‍රති-ක්ෂුද්‍රජීවි ආනුභවික හා නිවාරණය පිළිබද ජාතික මාර්ගෝපදේශයේ දෙවන සංස්කරණය (Empirical and Prophylactic use of Antimicrobials, National Guidelines – Sri Lanka – Second Edition-2024) එළිදැක්වීම අද (31) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිනි.

    ඉහත මාර්ගෝපදේශය එළිදැක්වීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර, පසුව එම මාර්ගෝපදේශය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත පිළිගැන්වීමට කටයුතු කෙරිනි.

    ජෛවගෝලය තුල බැක්ටීරියා, වෛරස, දිලීර සහ පරපෝෂිත ආදී වූ ක්ෂුද්‍රජීවීන් රෝග ඇති කරනු ලබයි. මෙම අහිතකර ක්ෂුද්‍රජීවීන් මර්දනය කිරිම සදහා ක්ෂුද්‍රජීවී නාශක ඖෂධ සහ ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ (Antimicrobial) භාවිතා කරයි. ඒ අතර බැක්ටීරියා මර්දනය සදහා භාවිතා කරන ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) ප්‍රධාන තැනක් ගනි.

    ප්‍රති ක්ෂුද්‍රජීවී ඖෂධ, නිවැරදි වෛද්‍යමය මුලෝපායන් මත පදනම්ව භාවිතා කිරීම අත්‍යාවශ්‍ය කරුණක් වන අතර, ඒ සදහා විද්‍යානුකූල මාර්ගෝපදේශ නිකුත් කිරීම මගින් ක්ෂුද්‍රජීවීන්, එම ඖෂධ සදහා ප්‍රතිවිරෝධීවීම වළක්වා ගත හැකි වේ.

    එසේ නොමැතිව හිතුමතේ ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ භාවිතයෙන්, ප්‍රතිවිරෝධය ඇති වී එම ඖෂධවල නාශක ගුණය හීන වී, රෝග වසංගත තත්ත්වයන් උත්සන්න වී මනුෂ්‍ය වර්ගයා ඇතුළු ජෛව රෝගය විනාශයට පත්විය හැකිය.

    ඒ අනුව ඉහත කරුණු සැළකිල්ලට ගෙන ඉහත ජාතික මාර්ගෝපදේශණය කාලීනව යාවත්කාලීන කර එළිදැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

    පෙර පුව​තවැටුණු රට වසර දෙකක් තුළ ගොඩ ගැනීම ආශ්චර්යයක්
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තයට

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

    ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    2026-02-23

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    2026-02-23

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    2026-02-23

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group