Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පළාත් සභා මැතිවරණය ගැන මාලිමා මන්ත්‍රීවරයෙක්ගෙන් ප්‍රකාශයක්

    පළාත් සභා මැතිවරණය ගැන මාලිමා මන්ත්‍රීවරයෙක්ගෙන් ප්‍රකාශයක්

    2025-10-20කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසර 08ක කාලයක් පළාත් සභා ක්‍රියාත්මක නොමැති බවත් ආණ්ඩුව පළාත් සභා මැතිවරණයට අවශ්‍ය මැදිහත් වීම් සිදුකරන බවත් මැදවච්චිය ආසන සංවිධායක ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා ඊයේ(19) මැදවච්චියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර මහතා මෙලෙස කියා සිටියා.

    පළාත් සභා මැතිවරණය ලබන වසර මුල හෝ අවසානයේ වෙන්න පුළුවන්.

    “දින වකවානු තවම තීරණය කරලා නෑ. ඇත්තටම පනතේ ගැටලුවක් තියෙනවා.

    සමානුපාතික ක්‍රමයටද..? කොට්ඨාස ක්‍රමයටද..? පළාත් සභා මැතිවරණය තියන්න ඕන කියන කාරනාව පිළිබඳව

    කොට්ඨාස නීර්ණයේදී ඇති වෙච්චි ගැටලුවක් විසින් දැන් එය අතරමැද නැවතිලා තියෙනවා.

    ඉතින් ඒ තත්වයන් නිරාකාරණය වුණාට පසුව අනාගතයේදී පළාත් සභා මැතිවරණය තියන්න ඕන කරන සියලු කටයුතු ටික ආණ්ඩුව කරන්න සූදානම් කරමින් තියෙනවා.

    ඒකට ඕන කරන මැදිහත් වීම් ටික කරගෙන යනවා.

    සමගි ජන බලවේගය හා විපක්ෂයේ කඳවුර දැන් ප්‍රකාශ කරමින් තියෙනවා පාර්ලිමේන්තු අයත් ඉල්ලා අස්වෙලා පළාත් සභාවට ඉල්ලනවා කියලා.

    කවුරු කොහොම ඉල්ලුවත් ගැටලුවක් නෑ. ජනතාව දුන්න ජනවරම ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න අපි සූදානම්.
    ඒ වගේම තමයි විපක්ෂය අපට පලපුරුදු නැහැ කිවුවා.

    හැබැයි අපි ආණ්ඩුව ගත්ත තැන ඉදලා අද ඉදිරියට ගෙනවිත් තියෙනවා.

    ජාත්‍යන්තර සහය නැහැ කිවුවා. අදවන විට විදේශකයින් ලංකාවට පැමිණීම වාර්තා සහගත ලෙස ඉහල ගිහින් තියෙනවා.

    අපි ජනතා ප්‍රශන් පියවරින් පියවර විසදගෙන ඉදිරි වසර කිහිපයේ දැවැන්ත සංවර්ධනයක් කරා රට ගෙනයනවා.”

    පෙර පුව​තදුම්රිය නියාමක සංගමයෙන් දැනුම්දීමක්
    ඊළඟ පුව​ත ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීමක්

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group