පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර කඩිනමින් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළා.
අද පාර්ලිමේන්තුවේදීයි අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා













