Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
    • BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
    • ඉන්ධන කෝටාව ඉහළට
    • දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
    • බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
    • අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • පහරදීමකින් අයෙක් මරුට
    • ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    2023-02-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.53 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන මැතිවරණය කල් යන්නේ නම්, පවතින නීතිය අනුව පළාත් පාලන ආයතන, කොමසාරිස්වරුන්ගේ පාලනයට යටත් කිරීමට සිදු වන බව පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය, ජානක වක්කුඹුර මහතා පවසනවා.

    ඔහු සඳහන් කළේ, මාර්තු 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පළාත් පාලන ආයතන 340 ක මහජන නියෝජිතයින්ගේ නිල කාලය අවසන් වීමට නියමිතිව ඇති බවයි.

    එහෙත්, අදාළ ආයතනවල මහජන අවශතා පවත්වාගෙන යාම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්නැයි අමාත්‍යංශයේ නීති අංශයට උපදෙස් දී ඇතැයි අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවා.

    කෙසේවෙතත් මහජන නියෝජිතයින්ගෙන් තොරව පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම සඳහා අමාත්‍යංශයේ එකඟතාවක් නැතැයි ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළා.

    මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මත පල වුනා .

    http://vnews.lk/wp-content/uploads/2023/02/MIX-EDIT-1-12.mp3
    ආශ්‍රීත පුවත්:  මැතිවරණය කල් යාම පිළිබඳ ඩලස්ගෙන් ප්‍රකාශයක්
    Janaka Wakkubura
    පෙර පුව​තමෙරට පළමු ජාත්‍යන්තර පක්ෂි උද්‍යානය විවෘත කිරීම අද
    ඊළඟ පුව​ත සජබ අද කොළඹට

    සබැ​ඳි පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    ඉන්ධන කෝටාව ඉහළට

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group